ආණ්ඩුව ගුවන් තොටුපොළ අත හරී

මත්තල ගුවන්තොටුපොළේ මෙහෙයුම් කටයුතු ගුවන් සේවා සමාගමට ලබා දීමට තීරණය කර ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
ගුවන් ප්‍රවේශපත්‍ර මිල අඩු කිරීමට තීරණය කර ඇති බවත් එම තීරණය ප්‍රවේශ පත්‍ර අලෙවි සමාගම් සමග සාකච්ඡා කර ඇති බවත් ප්‍රකාශ කළේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *