ව්ධායක ජනාධිපතිධූරය අහෝසිකර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත්කර එමගින් ආණ්ඩුව පිළිබඳව හීනවී ඇති ජනතා ප්රසදය වැඩිකර ගැනීමට සුදනමක් පවතින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
එවැනි ව්‍යවස්ථාවක් සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්තට අමතරව ජනමත විචාරණයකින් සම්මත වියයුතුය. එමගින් ආණ්ඩුව පිළිබඳව ජනතා ප්‍රසාදය මැන ගැනීමට හැකිවනු ඇතැයි ආණ්ඩුවේ බහුතරයක් විශ්වාස කරනා බව පැවසේ.
විධායක ජනාධිපති ධුරය අහෝසිකරනා ව්යවස්තාවකට ප්‍රධන විපක්ෂය වන සමාගි ජනබලවේගයට සහ උතුරු නැගෙනහිර දෙමල මුස්ලිම් පක්ෂවලටද විරුද්ධ විය නොහැකි බවත් මෙහිදී ආණ්ඩුවේ දැඩි අවධානයට ලක්ව ඇත.