නව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස රසික පීරිස් පත් කෙරෙයි.ඒ අනුව, ඔහු අද (14) සිය ධුරයේ වැඩ භාරගත්තේය .
2019 වසරේ ඔක්තෝබර් 16 වැනිදා මැතිවරණ කොමසාරිස් ධූරයට පත් වූ සමන් ශ්‍රී රත්නායක ඊයේ (13) සිය ධූරයෙන් විශ්‍රාම ගත්තේය .