අර්චුනා අත් අඩංගුවට .

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාවට අදාළ නඩුවකට අදාලව පැම පත මුදාහැර සිටි ඔහු ඊයෙ (23) කැඳවූ අවස්ථාවේදී ඔහු අධිකරණය හනුවේ පෙනී නොසිටියේය. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ඊයේ කළේය . එම නියෝගයකට අනුව මන්ත්‍රීවරයා මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ.