අනු‍රාධපුරෙන් පොසොන් පෝයට නිහඬ සැණකෙළියක්

මින් පෙර නතර කිරීමට උපදෙස් හී තිබූ අනුරාධපුර පොසොන් සැණකෙළිය යළි තීරණය කළ බව අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ පවසයි. ඒ අනුව අනුරාධපුර පුරවර උදානය විනෝද සැණකෙළිය ලබන හෙට සිට 14 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව ඔහු වැඩි දුරටත් පැවසීය.

සාමාන්‍ය පෙළ විභාගයට බාධා පැමිනෙන බැවින් මෙම සැනකෙළිය පැවත්වීන නතර කිරීමට රජය උපදෙස් ලබාදී තිබුනි. එහෙයින් සැණකෙළිය ශබ්දවාහීනී භාවිතයෙන් තොරව පැවැත්වීමට සංවිධායකයෝ තීරණය කර ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *