අනතුරක් නිසා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පමාවක් .

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අනතුරක් නිසා දුම්රිය ගමනා ගමනයට බාධා පැමින ඇත . අම්බලන්ගොඩ කරිත්තකන්ද 52 කනුව අසල දී ලොරියක් දුම්රිය හා ගැටිමෙන් මෙම අනතුර සිදුව ඇත .

අම්බලන්ගොඩ පොලීසිය සඳහන් කළේ මේ හේතුවෙන් කාර්යාල දුම්රිය 5 ක් පමණ ප්‍රමාද වී ඇති බවයි.