මස්වල සිල්ලර මිල අඩුවෙයි – අද මස් හා මාළු මිල ගණන් මෙන්න

අද ත්‍රිකුණාමලය මාළු තොග මිල සටහන් වුණේ පහත ආකාරයට.

හුරුල්ලෝ රු 750
බලයා රු 700
ජීලාවා රු 1250
ලින්නා රු 650
තලපත් රු 1600
තෝරු රු 1800
පියාමැස්සෝ රු 250
පරව් රු 1300
ඉස්සෝ රු 1300
ටයිගර් ඉස්සෝ රු 2600
දැල්ලෝ රු 1400

එමෙන්ම නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ මස්වල සිල්ලර මිල රු 30කින් අඩු තිබෙනවා.

ෆ්‍රේස් මස් රු.1190/=
සම සහිත රු.1100/=
ශිතකල රු. 1100/=
කරි චිකන් රු . 990/=
හබඩ් රු .1400/=
එළු මස් රු .3300/=
හරක් මස් රු. 2400/=