අද එළවළු මිල ගණන් මෙතනින් දැනගන්න

අද (20) ලංකාවේ ස්ථාන කිහිපයක එළවළු මිල ගණන් පහත දැක්වෙනවා.

මැනික්කුබුර ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු kg1ක තොග මිල
කැරට් රු 480
බෝංචි රු 600
බීට් රු 600
ලික්ස් රු 570
ගෝවා රු 230
තක්කාලි රු 550
අමු මිරිස් රු 250
මාලු මිරිස් රු 650
වම්බටු රු 300
වට්ටක්කා රු 180
බන්ඩක්කා රු 220
රාබු රු 150
වැටකොළු රු 230
බටු රු 250
ලූනු කොල රු 300
නෝකොල් රු 350
මුරුංගා රු 600
දෙහි රු 1100
ඉගුරු රු 2300

නුගේගොඩ පොල එළවළු kg1ක සිල්ලර මිල
කැරට් රු 600
බෝංචි රු 750
බීට් රු 720
ලික්ස් රු 700
ගෝවා රු 350
තක්කාලි රු 700
අමු මිරිස් රු 500
මාලු මිරිස් රු 830
වම්බටු රු 500
වට්ටක්කා රු 210
බන්ඩක්කා රු 320
රාබු රු 300
වැටකොළු රු 450
බටු රු 450
ලූනු කොල රු 600
නෝකොල් රු 350
මුරුංගා රු 1200
මෑකරල් රු 350
කරවිල රු 700
දෙහි රු 2200
ඉගුරු රු 3600

(තොරතුරු සැපයුම – ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත්)