අත්‍යාවශ්‍ය භාණ්ඩ පහක මිල අඩු කෙරේ

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 05 ක මිල ගණන් පහළ දැමීමට ලංකා සතොස අද (18) තීරණය කර තිබෙන බවට නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව හෙට (19) දිනයේ සිට කියාත්මක වන පරිදි මෙලෙස මිල ගණන් ගණන් සංශෝධනය වේ.

එම නිවේදනය පහතින් ….

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *