සාමාන්‍ය පෙළ ප්‍රශ්නපත්‍රය වට්ස්ඇප් දැමූ ගුරුවරයාට සිදුවූ දේ

සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රය වට්ස්ඇප් ඔස්සේ බෙදා හැරීමේ හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උපකාරක පංති ගුරුවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

ඒ,මහනුවර ප්‍රදේශයේදී .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!