2022 අංක 25 දරණ සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනතෙන් නිදහස් නිදහස් කරන ලද භාණ්ඩ වන පෙට්රල්, ඩීසල් සහ භූමිතෙල් වලට එම බද්ධ අයකර ගැනීමේ සූදානමක් පිළිබඳව වාර්තා වේ.
ඒ අනුව දැනට ගැසට් මගින් ප්රකාශයට පත්කර අති සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනතට අනුව එම ඉන්ධන සඳහා බදු නිදහස වලංගු වන්නේ 2025 ජූලි මස 1 වෙනිදිනට පෙර කාලයට පමණි.
ඒ අනුව මෙම පනත සම්මත වුවහොත් ඉදිරියේදී අලවිකරනා පෙට්රල්, ඩීසල් සහ භුමිතෙල් සඳහා සමාජ ආරක්සණ දායකත්ව බද්ද වලංගු වනු ඇත.