බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ දියණියකට ශිෂ්‍ය නායක තනතුරක් ලබා නොදුන්නේ යැයි මානව හිමිකම් ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවේ ඊයේ පැවසීය .
බදුල්ල ප්‍රදේශයේ විද්‍යාලයක මෙම සිදුවීම සිදුව ඇති බව පැවසූ මන්ත්‍රිවරයා එහිදී විදුහල්පතිවරයා අසරණතාවයට පත් වී ඇයට ශිෂ්‍ය නායක ධුරයක් ලබා දී ඇති බවද සඳහන් කළේය .