විස්සයි20 සංචිතය

ලබන ජූනි 1 වැනිදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කර තිබෙනවා.

සංචිතය:මෙසේයි.

වනිදු හසරංග (නායක), චරිත් අසලංක (උපනායක), කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කමිදු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, නුවන් තුෂාර, මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මධුසංඛ. සංචාරයට සහභාගී වන අතිරේක ක්‍රීඩකයෝ: අසිත ප්‍රනාන්දු, විජයඛාන්ත් වියස්ඛාන්ත්, භානුක රාජපක්ෂ සහ ජනිත් ලියනගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!