ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව එරට විදේශ අමාත්‍ය ගිඩන් සාර් සමඟ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් සකච්චාවක් පවත්වා ඇත .
එම සාකච්චාවේදී ඊශ්‍රායලයේ වෙසෙන 29,000 කට ආසන්න ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳ සහතික ලැබුන බව අමාත්‍ය විජිත හේරත් පවසයි .
එම දුරකථන සංවාදයේදී අමාත්‍යවරුන් දෙදෙනා රාජ්‍යතාන්ත්‍රික මාර්ග හරහා කළාපීය සාමය පවත්වාගැනීමේ හදිසි අවශ්‍යතාවය පිළිබඳව ද සාකච්ඡා කර ඇත .