ලිට්‍රෝ ගෑස් ගෑස් මිල ඉහළ දමයි

ලිට්‍රෝ ගෑස් මිල අද සිට ඉහළ නැංවීමට සිදුවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.

මිල ඉහළ යාම සහ නව මිල ගනන් පහත දක්වෙයි.

කිලෝග්‍රෑම් 12.5 රුපියල් 343කින්, නව මිල 3,470
කිලෝග්‍රෑම් 5 රුපියල් 137කින්, නව මිල 1,303
කිලෝග්‍රෑම් 2.5 රුපියල් 63 කින්, නව මිල 650

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *