ලංකාවේ “ශේෂ” චිත්‍රපටයට “Cannes” උළලේ දී ලැබුණු සම්මානය

ශ්‍රී ලංකාවේ සිනමා පටයක් වන “ශේෂ” 2024 ලෝක “Cannes” සම්මාන උළලේදී BEST DANCE FILM අංශයේ සම්මානය දිනගෙන තිබෙනවා.

“ශේෂ” සිනමා පටය ඉසුරු ගුණතිලකයේ නිර්මාණයක්.

හෙළයාගේ අස්පර්ශ මූලාශ්‍රය ලෙසින් හඳුන්වා දුන් “ශේෂ” සිනමා පටයේ ප්‍රධාන චරිතය නිරූපණය කර තිබෙන්නේ නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහ මහතායි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!