රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ දමන හැටි

මෙරට ආර්ථික වර්ධන වේගය ‘2025’ වසරේ දී 3%ක් දක්වා වර්ධනය වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (12) ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවයේදී විශ්වාසය පළ කළා.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඊට සමගාමීව වැඩි කිරීමට පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!