රත්රන් මත පදනම් නව මුදල් ඒකකයක්

ලෝක ආර්ථිකයේ ධනවත්ම මුදල් ඒකකය වන අමෙරිකානු ඩොලරය අභියෝගයට ලක් කරමින් නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට බ්‍රික්ස් රටවල් එකතුව සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

නව මුදල් ඒකකය අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව අතිශයින් වෙනස්කම් දක්වන අතර එහි වටිනාකම රත්තරන් මත පදනම්වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


බ්‍රසීලය, ඉන්දියාව, රුසියාව හා චීනය යන ලෝකයේ ධනවත් රාජ්‍යයන් හතරකින් සමන්විත බ්‍රික්ස් සමුළුව දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයේ ලබන අගෝස්තු මාසයේ දී පැවැත්වීමට නියමිතය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *