යහන්ගල නාය යාමෙන් 5 ක් මරුට. 21 ක් අතුරුදහන්

හසලක යහන්ගල කන්දේ සිදුවූ නායයාමෙන් දෙකෙන් 5 දෙනෙක් මියගොස් 21 දෙනෙක් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.