මෝදි දිවුරුම් දෙන හැටි සජීවීව නරඹන්න (LIVE )

තුන් වැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත් නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම්දීමේ උත්සවය මේ වනවිට නවදිල්ලි අගනුවරදී පැවැත්වෙනවා.

කලාපීය රාජ්‍ය නායකයින් පිරිසක්ද පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගී වී සිටින අතර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඒ අතර වනවා.

එම අවස්ථාව පහතින් සජීවීව නැරඹිය හැකියි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!