මෛත්‍රීපාල නිදහස් පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් වෙයි

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබෙනවා.

ඒ,විධායක කමිටු රැස්වීමේදී.

අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාව ඒ අනුව පක්ෂයේ සභාපති ධුරයට පත් කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!