මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකයන් ගැන විදේශ අමාත්‍යංශයෙන් නිවේදනයක්

මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය වාතාවරණයෙන් කිසිදු ශ්‍රී ලාංකීකයෙකුට අනතුරක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි .

එම රටවල තානාපති කාර්යාලය හරහා ශ්‍රී ලාංකීකයන් අනුගමනය කළ යුතු විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ලබාදී ඇති අතර ඒ අනුව කටයුතු කරන ලෙසට එම අමාත්‍යංශය ඉල්ලා සිටියි .

වැඩි දුර විමසිම් සඳහා පහත දැක්වෙන දුරකතන අංක අමතන්න.

WhatsApp/Imo +94 71 980 2822
Hot line 1989