මාළු මිල ඉහළට – වෙළඳපොලේ අද මාළු මිල ගණන් මෙන්න

අද (11) මාළු මිල ඉහළ ගොස් තිබෙනවා.

පෑලියගොඩ වෙළඳපොලේ මාළු kg1ක මිල ගණන් පහතින් දැනගන්න.

බලයා රු 1200
සාලයා රු 650
හුරුල්ලෝ රු 1000
බෝල්ලෝ රු 900
කුම්බලාවා රු 900
ඇටවල්ලා රු 1000
තෝරු රු 3000
තලපත් රු 2200
කෙලවල්ලා රු 1600
පරව් රු 1500
ලින්නා රු 800
කොප්පරා රු 2300
ඉස්සෝ රු 1700 සිට
දැල්ලෝ රු 1600 සිට

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!