ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග ගැටුමකට මැදි වූ සූරියකන්ද පොලිස් ස්තානයේ කොස්තාපල්වරයාගේ සේවය ඉදිරි විමර්ශන කටයුතු අවසන්වන තුරු අත්හිටවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් පැවසීය .
මන්ත්‍රීවරයා සමග ඇති වූ ආරවුල සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයාට ඇඹිලිපිටිය අධිකරණය විසින් ඊයේ දිනයේ ඇප මත නියම කරනා ලදි .