මහ වැස්ස නිසා ලග්ගල යා කළ පාලම කැඩී යයි.

මොරගහකන්ද ජලාශයේ එහි උපරීම ධාරිතාවට ලඟා වී ඇත . ඒ අනුව අද පස්වරුවේ එහි වාන් දොරටු විවෘත කරනා ලද අතර ඒ සමගම මොරගහකන්ද-ලග්ගල යාකෙරුණු දැවැන්ත පාලම කැඩී ගොස් තිබේ.

අද පස්වරුවේ සිදුවූ මෙම අනතුර සිදුව ඇත.