මස්කෙළිය ත් වැවිලි සමාගම යටතේ පාලනය වන නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ තේ කර්මන්තශලාවේ තේ කුඩු නිෂ්පාදන අංශයේ (09) දින අලුමට 1:00ට පමණ ගින්නක් ඇති වී ඇති බව නල්ලතන්නිය පොලිසිය පැවසය.
තේ කුඩු නිෂ්පාදන අංශයේ හටගත් ගින්න නිමි තේ කොළ ගබඩා කර තිබූ ගබඩා කමරය තෙක් පැතිරි ගිය නිසා ඇසුරුම් කරන ලද නිමි තේ කුඩුද විශාල වශයෙන් විනශ වී ඇත
පැතිර යමින් තිබු ගින්න එම වතුයායේ වතු කම්කරුවන් එක්ව තේ කර්මන්තශාලාවේ සෙසු අංශ වෙත පැතිරිම පාලනය කර ඇත. එම වතුයායේ වතු කම්කරුවන් චෝදන කර සිටිනනේ මෙම ගින්න සැක සහිත බවය . ගින්න පිලිබද නල්ලතන්නිය පොලිසිය පරික්ෂණ පවත්වයි.