මන්ත්‍රීවරු හරිනිගේ බෙන්ස් එකට ඊර්ෂියාකරන නිසා ඔවුනට ඩබල් කැබ් දෙනවා

ඩබල් කැබ් එකක් පාවිච්චි කරන බවට පින්තූර වීඩියෝ මුලින් දමන ලද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය දැන් ගමන් කරන්නේ ‘මර්සිඩීස් බෙන්ස් මර්බැෂ්’ වර්ගයේ රථයක බව හිටපු අමාත්‍ය චන්දිම විරක්කොඩි සඳහන් කළේය . ඔහු මේ බව සඳහන් කළේ සිය ඉවසේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි .

මර්සඩීස් මර්බැෂ් වර්ගයේ රථයක් ආසන්න වශයෙන් රුපියල් බිලියනයක් පමණ වන බවත්,
වාහ්‍යන නැති මන්ත්‍රීලා ඊට විරුද්ධ වන බැවින් ඔවුනගේ කටවල් වැසීමට ඔවුනට ඩබල් කැබ් ලබාදීමට සූදානම් වන බවද ඔහු පැවසීය.