බ්‍රිතාන්‍යයේ සංචාරක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාට එරට වෙසෙන එල්ටීටීඊ ආධාරකරුවන්ගෙන් දැඩි විරෝධයක් එල් වී තිබේ.
ඔහු ගමන් කරමින් තිබූ මෝටර් රථය වටලාගෙන මෙම විරෝධතාකරුවන් පිරිසක් ඊලාම් ධජ ඔසවමින් සිය විරෝධය දක්වා ඇත . කෙසේ වෙතත් ප්‍රධාන ලේකම්වරයා ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කරගැනීමට සංවිධායකයන් කටයුතු කරන ලදී.
ජාතික ජන බලවේගයේ ජනහමු කිහිපයක් ඇමතීම සඳහා ටිල්වින් සිල්වා බ්‍රිතාන්‍යට ගොස් තිබේ .