පොහොට්ටුවේ හදවත රනිල් . ශාන් විජේලාල් කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සාමාජිකයන්ගේ හදවතේ මහින්ද රාජපක්ෂට හිමිව තිබූ තැන අද වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට හිමිව ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා සඳහන් කරයි.

අද රනිල් වික්‍රමසිංහ ජනාධිපති කිරීමට දඟලන්නේ එක්සත් ජාතික පක්ෂය අයටත් වඩා පොදුජන පෙරමුණේ අය බවත්, එම පිරිසගේ අපේක්ෂාව රනිල් වික්‍රමසිංහගේ කරේ එල්ලී බලයට පත්වීම බවත් පැවසීය. අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ජනපතිවරයා මේ බව පැවසීය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *