බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කාර්යාලයේ තුන් වෙමි මහළින් පුද්ගලයෙක් බිමට පැන ඇති බව වාර්තා වේ.
මෙම පුද්ගලයා තුන්වෙනි මහලේ පිහිටි ජනේලයකින් බිමට පැන ඇති බවත් බරපතල තුවලා ලබා ඇති බවත් සිද්ධිය ඇසින් දුටුවෝ පවසති .