පාස්කු ප්‍රහාරය පිළිබඳ දින තුනක විවාදයක්

පාස්කු ප්‍රහාරය පිළිබඳ දින තුනක විවාදයක් අද (24) සිට පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

පෙරවරු 9:30ට අන්තරාදායක ඖෂධ ආඥාපනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිත අතර ඉන් අනතුරුව පාස්කු ප්‍රහාරය පිළිබඳ විවාදය ආරම්භ කිරීමට නියමිත වනවා..

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!