නොරොච්චෝලේ බලාගාරයේ බිඳවැටීමක්

නොරොච්චෝලේ තාප බලාගාරයේ 3 වන ජනන යන්ත්‍රයේ බිඳවැටීමක් සිදුව ඇති බව වාර් තා වෙයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මෙලෙස අක්‍රීයව ඇත්තේ ලබන මාසයේ අළුත් වැඩියාවට නියමිතව තිබූ ජනන යන්ත්‍රය බවයි. මෙම බිඳ වැටීම නිසා රට තුළ පවත්වාගෙන යන අඛණ්ඩ විදුලි සැපයුමට බධාවක් නොවනා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *