නායයන ස්ථාන 1241 හඳුනාගනී.

නායයාමේ අවධානම සහිත ස්ථාන 1241 මේ වන විට අඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පරයෙෂණ ආයතනය පවසයි . එම ස්ථාන නුවරඑළිය, මහනුවර, බදුල්ල, මාතලේ, කුරුණෑගල, කෑගල්ල සහ කළුතර ඇතුළු දිස්ත්‍රික් කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 71 ක විසිරී ඇතිබව එම ආයතනය පවසයි .

කෙසේ වෙතත් එම ස්ථාන පරීක්ෂා කර නාය යාමේ අධිඅවදානම සහිත ස්ථාන පරීක්ෂා කිරීම මේ දිනවල සිදුවෙන මුත් එ‍ය නිමවන දිනයක් නිස්චිතව කිව නොහැකි බව ජාතික ගොඩනගිලි පරයේෂණ ආයතනයේ ප්‍රකාශකයෙක් පැවසීය