ලංකා ධීවර සංස්ථාව විසින් සංස්ථාවේ අභ්‍යන්තර චක්‍රලේඛ උපදෙස් වලට පටහැනිව ණය පදනම මත මසුන් අලෙවි කිරීම හේතුවෙන් සංස්ථාව 2021 වර්ෂයේ දෙසැම්බර් 31 වන දින වන විට රුපියල් 26 කෝටි විසි ලක්ෂයක (26,20,00000) මුදලක් අයකරගැනීමට ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
එම මුදලින් දෙකෝටි අනූ ලක්ෂයක මුදලක් වසර 5 කපහකට වඩා වැඩි කාලයක සිට අයවීමට ඇති බව විගනන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.