දෙනියාය කොටපොළ සමූපකාර නිළවරනයෙන් ආණ්ඩුවට තදබල පරාජයක් .

දෙනියාය කොටපොල විවිධ සේවා සමුපකාරයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා පැවැති නිලවරණයෙන් විපක්ෂ කණ්ඩායම ඉතා පහසුවෙන් බලය තහවුරු කරගෙන තිබේ.
පැවති නිරවරණයෙන් ජාතික ජන බලවේග කණ්ඩායම සහය දුන් කණ්ඩායමට ජය ගත හැකි වූයේ ප්‍රාදේශික 33කින් පමණි. විපක්ෂ කණ්ඩායම් විසින් සහය දුන් කණ්ඩායමට ප්‍රාදේශික 67ක් ජය ගත්තේය.