දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්මතයි

දූෂණ විරෝධී පනත් කෙටුම්පත අද (19) පාර්ලිමේන්තුවේදී ඡන්දයකින් තොරවම සම්මත විය.

මෙම කෙටුම්පත පසුගිය 06 වැනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ පිළිබඳව පත් කර ඇති කාරක සභා අවස්ථාව අද දිනයේ පැවති අතර, එහිදී ආණ්ඩු පක්ෂය විසින් ඊට සංශෝධන ඉදිරිපත් කළේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *