ඩිස්නි චිත්‍රපටවල ජනප්‍රිය ගීත රචකයා මියයයි

ඩිස්නි චිත්‍රපට සඳහා ගීත රචනා කළ රිචඩ් එම් ෂර්මන් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මිය යනවිට ඔහු 95 වැනි වියේ පසුවුණා.

ඔහු රෝබට් ෂර්මන්ගේ සහෝදරයායි.

මෙම දෙදෙනා එක්ව ඩිස්නි හි ගීත 150 කට වැඩි ප්‍රමාණයක් රචනා කර තිබෙන අතර Jungle Book චිත්‍රපටයේ Trust in Me ගීතය සහ Chitty Chitty Bang Bang චිත්‍රපටයේ Truly Scrumptious ගීතය වඩාත් ජනප්‍රිය වුණා.

1965 දී ඔස්කාර් සම්මාන දෙකක් ද ග්‍රැමී සම්මාන තුනක් ද මෙම දෙදෙනා දිනා ගත්තා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!