ජැක්සන්ගේ මරණය පිටුපස යූ ටියුබ් නාළිකාවක් හිමි වෛද්‍යවරයෙක් .

රිය අනතුරකින් පසු දීර්ඝ කාලයක් දැඩි සත්කාර ඒකකයේ සිට කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත වූ ජැක්සන් ඇන්තනි මහතා ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ කුමාරි මුණසිංහ නවලිය පුවත්පතට සිය අදහස් පලකර තිබුනි .

ජැක්සන් ගේ මරණයට හේතුව විෂබීජයක් ශරීර ගතවීම නිසාහටගත් නියුමෝනියා තත්ත්ව බව ඇය එහිදී පවසා තිබුනි. දැඩි සත්කාර ඒකකයේ සිටිනා රෝගීන් බැලීමට පවුලේ සීමිත පිරිසකට පමනක් අවස්ථාව දීම සාමාන්‍ය සම්ප්‍රදාය වුවත්, යූ ටියුබ් නාලිකාවක් හිමි ජාතික රෝහලේ වෛද්‍යවරයෙක් වෙනත් පුද්ගලයන්හට පවා ජැක්සන් ඇන්තනී බැලීමට යාමට ඉඩ සලසා දීම නිසා විෂබීජ ශරීර ගතවූ බවත් ඇය එහිදී පවසූවාය.

කෙසේ වෙතත් ජැක්සන් ඇන්තනී දැඩි සත්කාර ඒකකයෙදී බාරව සිටි වෛද්‍යවරු සහ, හෙදියො ඔහ්ලාු ඉට්ත්තතා ආදරයෙන් රැකබලාගත් බවද ඇය පැවසූවාය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *