ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම විප්ලවීය පියවරක්

“උරුමය” වැඩසටහන යටතේ මහවැලි ජනපදිකයන් වෙත සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ සමාරම්භක උත්සවය අද (04) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්වුණා.

මෙහිදී ජනතාව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට රජය ගත් පියවර විප්ලවීය පියවරක් බවයි.

ලොව කිසිදු රටක මෙතෙක් එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වී නොමැති බව ද එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!