ගුරු පත්වීම ගන්න ‘මංගල ඇඳුමින්ම පැමිණි’ ඇය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ උපාධිධාරීන්ට ගුරු පත්වීම් ලබා දීමේ උත්සවය දකුණු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ තංගල්ල නගර ශාලා ශ්‍රවනාගාරයේදී.

එම අවස්ථාවේ මනමාලියක ද පැමිණ තම ගුරු පත්වීමට අදාළ ලිපිය ආණ්ඩුකාරවරයා අතින් ලබා ගත් අතර ඇය අම්බලන්තොට පදිංචි දිලිණි මධුෂිකායි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!