නාවික හමුදා මෙහෙයුමකින් දකුණු මුහුදේ අත්අඩංගුවට රුපියල් කෝටි 400 කට වඩා වටිනා මත්ද්‍රව්‍ය තොගය පිළිබඳ සමගි ජනබලවේගය නියෝජනය කළ ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා පන්නල ප්‍රදේශයේදී ඊයේ පවරුවේ අතඩංගුවට ගෙන ඇත . නාවික හමුදාව විසින් අයිස් සහ හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට එම බහුදින ධීවර යාත්‍රාව ධීවර යාත්‍රාව තංගල්ල ධීවර වරාය වෙතට ගෙන එනු ලැබිණි.
එම යාත්‍රාව සෝදිසි කිරීමේදී, පාර්සල් 18ක් තුළ අසුරා තිබූ අයිස් කිලෝග්‍රෑම් 200ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි විය. මෙම යාත්‍රාව තුළ තිබී නීතිවිරෝධී ගිනිඅවි දෙකක්ද ආරක්ෂක අංශ විසින් භාරයට ගන්නා ලදී.