සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කෙහෙල්බද්දර පද්මේගෙන් ප්රශ්ණ කිරීමේදී ඔහු සිනමාවට සම්බන්ධකර ගැනීමට උත්සහගත් ප්රකට නිළියක පිළිබඳව තොරතුරු ලැබි ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි .
ඩුබායි පැවති අලුත් අවුරුදු සැමරුමකදී කෙහෙල්බද්දර පද්මේ හඳුනාගත් එම ප්රකට නිළිය චිත්රපටයක් නිෂ්පාදනයකට සම්බන්ධ වන ලෙසට ඔහුට ආරාධනා කළ බව එම ප්රශ්ණ කිරීමේදී අනාවරණය කරගැනීමට හැකිව ඇත. කෙසේවෙතත් මේ ප්රකාශය තහවුරු කරගැනීම සඳහා එම නිළිය කැඳවා ඇයගෙන් ප්රකාශයක ලබගැනිමට නියමිතය .