කුලියාපිටිය තරුණයාගේ ඝාතනයට උදවු දුන් පෙම්වතිය අත්අඩංගුවට

කුලියාපිටිය ප්‍රදේශයේ තරුණයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවුරුදු 18ක් පමණ වයසැති ඔහුගේ පෙම්වතිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුලියාපිටිය පොලිසිය කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි මමෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබලදීම, මනුෂ්‍ය ඝාතනය සිදුකර අපරාධය වසන් කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!