නිව්යෝක් ලගාර්ඩියා ගුවන්තොටුපොළේ දී එයාර් කැනඩා ගුවන් සමාගමට අයත් මගී ගුවන් යානයක් ට්‍රක් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත . යානය ගොඩබෑමට උත්සහ කිරීමේ දී ධාවන පථයේ තිබූ ගිනි නිවන යන්ත්‍රයක් සහිත ට්‍රක් රථයක ගැටීමෙන් මෙම අනතුරක් සිදුව ඇත .
අනතුරින් කිහිප දෙනෙකුට තුවාල සිදු වී ඇති අතර ගුවන් යානයට ද හානි සිදු වී තිබේ .
ගුවන්තොටුපළ මෙහෙයුම් කටයුතු ද තාවකාලිතව අතිහිටුවා ඇති අතර අනතුරට හේතුව පිළිබඳව අදාළ බලධාරීන් විමර්ශණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.