ඉරාන ජනපති වෙනුවෙන් ත්‍රිවිධ හමුදා සම්මාන මුරයක්

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා වෙනුවෙන් ත්‍රිවිධ හමුදා සම්මාන මුරයක් පිරිනැමුණා.

ඒ,ජනාධිපති ලේකම් කාර්යාලයේදී.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!