ඉරාන ජනපතිගේ ‘ශ්‍රී ලංකා සංචාරය නිසා’ අද වැසෙන මාර්ග මෙන්න

අද දිනයේ (24) ඉරාන ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් දිවයිනේ මාර්ග කිහිපයක් වසා දැමීමට සිදුවන බව පොලිසිය පවසනවා.

එලෙස වසා දැමෙන මාර්ග සහ වේලාවන් පිළිබඳව පහතින් දැනුවත් විය හැකියි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!