වැට් බදු ඉහළ යෑමත් සමඟ තම නිෂ්පාදන වියදම් ඉහළ යෑම හේතුවෙන් ලබන සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි මිල ඉහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය නිවේදනය කරයි.
ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රු.30 කින් සහ කිලෝග්‍රෑම් 01 පැකට්ටුවක මිල රු. 75කින් ඉහළ දැමීමට තීරණය කර ඇත.
දැහැමි මධුෂිකා