අනුරාධපුර පොලිස් සැරයන්ගේ කේරළ ගංජා බිස්නස් එක

අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ සේවය කරන සැරයන්වරයකු කේරළ ගංජා සමග සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර කඩපනහ ප්‍රදේශයේ දී මෙම පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමට පොලිස් සැරයන්වරයාට පැය 24 ක කාලයක් සඳහා රැඳවුම් නියෝග නිකුත් කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!