අද නිවාඩු දෙන පාසල් යළි ඇරඹෙන දිනය

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන් වීමට නියමිත අතර තුන්වන අදියර මැයි මස 20 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් මෙලෙස පාසල්වාරය නිමා කරන අතර එම විභාගය මැයි මස 6 වැනිදා ආරම්භ වී 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!