අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නායක හිමියන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් සිදුව් ඇත.
හිටපු ජනාධිපතිවරයාගේ උපන්දිනය වෙනුවෙන් මහින්ද රාජපක්ස ගේ පුත් යෝෂිත රාජපක්ෂගේ නිවසේදී දානමය පුන්යකර්මයක් සංවිධානය කර තිබුණි. ඒ සඳහා සහභාගීවීමට මෙලෙස පල්ලේගම හේමරතන නායක හිමියන් වැඩම කළ අවස්ථාවේ මෙම හමුව්වි සිදු විය.
මීට පෙර මිහින්තලේ විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන්ද තංගල්ලට වැඩම කර මහින්ද රාජපක්ෂ හමුවී සාකච්ඡා කර තිබේ.